රටේ ශිඝ‍්‍ර සංවර්ධන ගැන මහින්ද හා ඒකාබද්ධ විපක්ෂය බය වෙලා ජෝන් කියයි (Video) - Neth News Blog

Jan 6, 2017

රටේ ශිඝ‍්‍ර සංවර්ධන ගැන මහින්ද හා ඒකාබද්ධ විපක්ෂය බය වෙලා ජෝන් කියයි (Video)

රටතුළ ආරම්භ කර ඇති ශිඝ‍්‍ර සංවර්ධන වැඩපිළිවෙල ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂය බියට පත්ව ඇති බව සංචාරක ක‍්‍රිස්තියානි කටයුතු හා ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ වත්තල ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුවයි.