ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (16) පෙරවරුවේ ඒ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මේ වන විට එම චෝදනාවට අදාළව ඔහුගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලීසිය පැවසුවේය.
Jan 16, 2017
මන්ත්‍රී වීරකුමාර මූල්‍ය අපරාධ කොට්ඨාසයට යයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
