පුද්ගලයකුගේ නම වෙනුවට ,නමක් දී නැත,ග යනුවෙන්
සඳහන් අපූරු උප්පැන්න සහතිකයක් රත්නපුර මහ රෝහලෙන් නිකුත් කර ඇතග 2005 නොවැම්බර් 19 වැනි දින රත්නපුර මහ රෝහලේ උපත ලද දියණියකගේ උප්පැන්න සහතිකයේ නම වෙනුවට .නමක් දී නැත. යනුවෙන් සඳහන් කර ඇත
සත්‍යවේලු නිශාන්ත රාජා සහ වේලායුදන් මාරිඅම්මා යන මවුපියන්ගේ දියණිය පසුගියදා මතුගම - මිදලන කනිටු විදුහලට භාරදීමට රැගෙන එන ලද උප්පැන්නයේ දරුවාගේ නමක් නොතිබූ බව විදුහල්පති වසන්ත පරාක්‍රම මහතා කීවේය
කෙසේ වෙතත් මවුපියන් දරුවාට දැමීමට යෝජිත නම අනුව දරුවා පාසලට ඇතුළත් කර ගත් බව විදුහල්පතිවරයා කීවේය
මතුගම - වසන්ත කුමාර
Jan 14, 2017
දරුවාගේ නම - ‘නමක් දී නැත’ - රත්නපුර පුදුම උප්පැන්නේ
Tags
# Enghish News
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
hot news,
Sinhala News
