ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් විසා නොමැතිව ගමන් කළ හැකි රටවල් කිහිපයක් තියෙනවා. වීසා රහිතව ගමන් කළ හැකි රටවල් පහතින්....
බහමාස් – වීසා අනවශ්‍යයි – මාස 3
බාර්බඩෝස් – වීසා අනවශ්‍යයි – මාස 6
බොලීවියාව – Visa on arrival – දින 90
බුරුන්ඩි – Visa on arrival – දින 30
කාම්බෝජියාව – Visa on arrival
කේප් වර්ඩ් – Visa on arrival
චීනය – VISA on arrival for Official Passport holders – දින 30
කොමොරෝස් – Visa on arrival
ජිබෝටි – Visa on arrival
ඩොමිනිකා – Visa on arrival – මාස 6
ඉක්වදෝරය – වීසා අනවශ්‍යයි – දින 90
ගැම්බියාව – වීසා අනවශ්‍යයි
ග්‍රෙනාඩා – වීසා අනවශ්‍යයි – මාස 3
ගිනී බිසවු – Visa on arrival – දින 90
හයිටි – වීසා අනවශ්‍යයි – දින 90
ඉන්දුනීසියාව – වීසා අනවශ්‍යයි – දින 30
ඉරානය – වීසා අනවශ්‍යයි – මාස 01
ලෙසෝතෝ – වීසා අනවශ්‍යයි – දින 90
මැඩගස්කර් – Visa on arrival – දින 90
මලාවි – වීසා අනවශ්‍යයි – දින 30
මාල දිවයින – Visa on arrival – දින 30
මොරිටේනියාව – Visa on arrival
මයික්‍රෝනීසියව – වීසා අනවශ්‍යයි – දින 30
මොසැම්බික් – Visa on arrival – දින 30
නේපාලය – Visa on arrival – දින 90
පලවූ – Visa on arrival – දින 30
ශාන්ත කිට්ස් සහ නේවිස් – වීසා අනවශ්‍යයි
ශාන්ත වින්සේන්ට් – වීසා අනවශ්‍යයි – දින 30
සෙනිගල් – Visa on arrival
සී ෂෙල්ස් – Visa on arrival – දින 90
සිංගප්පූරුව – වීසා අනවශ්‍යයි – දින 30
ටිමෝර් ලෙස්තේ – Visa on arrival – දින 30
ටෝගෝ – Visa on arrival – දින 7
ටුවාලු – Visa on arrival – දින 30
උගන්ඩා – Visa on arrival – දින 90
වනුවාටු – වීසා අනවශ්‍යයි – දින 30
Jan 20, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව යා හැකි රටවල් මෙන්න
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව යා හැකි රටවල් මෙන්න
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
