හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නට අද ඇප නියම කෙරුණා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර හමුවට ඔහු අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබාදුන් රුපියල් ලක්ෂ 112 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය ජනවාරි 2 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
එතැන් සිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
Jan 20, 2017
සරත් කුමාර ගුණරත්නට ඇප
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
