සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී තිබේ..
සයිබර් ප‍්‍රහාරය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමටද නොහැකි වී තිබේ.
වෙඩ්අඩවියේ බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා ඇති අතර එම්.සී.ඒ නමින් හඳුන්වාගත් බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා තිබුනු බවද වාර්තා වේ.
හැක් කරනු ලැබුවේ ඉසෙඩ් (hacked by mr z) විසින් බව එහි සඳහන් වී තිබුණි.
සයිබර් ප්‍රහාරය වලට හේතුව
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය සිදුකරන බව එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.
විශේෂයෙන් වෙබ් අඩවි සඳහා නිසි ආරක්ෂාවක් ලබානොදීම මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල වීමට හේතුවන බව ඒ මහතා කියා සිටියේය.
ඊයේ (03) රාත්‍රී 9.00ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී තිබුණි.
Jan 4, 2017
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය හැක් කරලා
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News

