බි‍්‍රතාන්‍යයේ එළිසබෙත් මහ රැජින යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ඇයගේ පවුලේ සමීපතමයින් පවසනවා.
මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට සිදු වූයේ එළසබෙත් මහ රැජිණ නව වසර උදාව වෙනුවෙන් පැවති විශේෂ දේව මෙහෙයකට සහභාගී නොවීම හේතුවෙන්.
ඇය ඉකුත්දා පැවති නන්තත්ල විශේෂ දේව මෙහෙයට ද සහභාගී වූයේ නැහැ.
අධික ශීත කාලගුණය හේතුවෙන් මහ රුජිණ රෝගී තත්වයෙන් පසුවීම ඊට හේතුව ලෙසටයි ප‍්‍රකාශ කෙරුණේ.
බකින්හැම් මාළිගය පවසන්නේ මහ රුජිණ මේ වනවිට ද සුවය ලබමින් සිටින බවයි.
Jan 1, 2017
එළිසබෙත් මහ රැජිනගේ සෞඛ්‍ය ගැන නිවේදනයක්
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
