මේ සතියේ ලංකාවට ලැබෙන සහනය - Neth News Blog

Jan 6, 2017

මේ සතියේ ලංකාවට ලැබෙන සහනය

ජී එස් පී ප්ලස් බදු සහනය බොහෝ දුරට ලබන සතියේ දී යළි ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු සදහන් කළේ ඊට අදාළ සියලූ කටයුතු මේ වනවිට අවසන් වී ඇති බවයි.

මහනුවර පැවති උත්සවයක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.