සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාධ්‍යට කළ ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්තිනාමට අපහාස වී ඇතැයිද ඒ හේතුවෙන් රුපියල් මිලියන 425ක වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය මන්ත්‍රීවරයාට එන්තරවාසියක් යොමුකර තිබේ.
මන්ත්‍රීවරයා පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීමෙන් රුපියල් මිලියන 1500ක මුදලක් අමාත්‍යවරිය වංචා කළැයි පවසා ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස එම එන්තරවාසියේ සඳහන්ව ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Jan 17, 2017
තලතා නිරෝෂන්ගෙන් වන්දි ඉල්ලයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
