මේ මස 27 වැනිදා හිටපු ජනපති මහින්දගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වෙන පෙරළියක ඇරඹුම’ ජන රැළියේ වේදිකාවට ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරුන් තිදෙනෙකු ගොඩවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම තිදෙනා සිය ඇමති ධුරයෙන්ගෙන්ද ඉල්ලා අස්වනු ඇතැයිද දැන ගන්නට ඇත.
කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් තමනට එරෙහිව පොලිස් පරීක්‍ෂණ ඇරඹෙනු ඇති බවට අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ ප‍්‍රබලයින් විසින් අනියම් ලෙස තර්ජනය කල බවද එක් ඇමතිවරයෙක් ඒකාබද්ද විපක්‍දයේ ප‍්‍රබලයෙකු වෙත දන්වා තිබේ.
-lankacnews
Jan 13, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
ඇමති තුනක් ඉල්ලා අස්වෙයි.. 27දා මහින්දගේ නුගේගොඩ වේදිකාවේ..??
ඇමති තුනක් ඉල්ලා අස්වෙයි.. 27දා මහින්දගේ නුගේගොඩ වේදිකාවේ..??
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
