අද කාගෙන් ඇහුවත් කියන්නෙ මහින්දට දුන්නයි කියලයි - Neth News Blog

Dec 29, 2016

අද කාගෙන් ඇහුවත් කියන්නෙ මහින්දට දුන්නයි කියලයි

අද වන විට ජනතාවට යහපාලනය එපා වී ඇති බවත් දැන් යහපාලනයට ඡන්දය දුන් කෙනෙකු පවා හොයා ගැනීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පැවසුවා.

ඊයේ (28) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් සාකච්ඡාව සඳහා එක් වුයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහයි.


(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)