සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩාම අතර පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 206ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.
ලකුණු 488ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ට අද දිනයේදී දැවී යාමත් සමග ඔවුන්ට මෙම ජයග්‍රහණය හිමි වුණා.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට හා දෙවැනි ඉනිමට පිළිවෙළින් ලකුනු 286ක් හා 406ක් රැස්කලා.
පිළිතුරු ඉනිම් ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ පිළිවෙළින් ලකුණු 205ක් හා 281ක් පමනයි.
තරගයේ ජයත් සමගින් තරග තුනකින් සමන්විත දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වූනා.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 2 දා කේප් ටවුන්හිදී ආරම්භවීමට නියමිතයි.
Dec 30, 2016
ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් – තොරතුරු මෙන්න
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News




