බේකරි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන සීනි හා ෆාම්තෙල් මිල මෑතකදී විශාල වශයෙන් ඉහළ යාමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තරම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කරන්නේ මේ තත්වය මත පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ඇති බවත් තම සංගමයට එය පාලනය කල නොහැකි බවත්ය.
ආණ්ඩුව විසින් සීනි මිල ඉහළ නොදමන්නේ යයි කියූවද කිලෝවක් රුපියල් 06කින් වැඩි වී ඇතැයිද කී සභාපතිවරයා එය කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇතැයිද කීය.
Dec 30, 2016
බේකරි නිෂ්පාදන මිල ඉහලට
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
