ලොතරැයිපතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ දැමුවහොත් ලොතරැයි අලෙවිය 40%කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී යා හැකි බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හරහා දැනට රජයට ලැබෙන රුපියල් බිලියන 40ක ආදායම පහත වැටෙන බවත්, මීට අමතරව අලෙවි නියෝජිතයන්ගේ ආදායම විශාල ලෙස පහත වැටෙන බවද එම සංගමයේ ලේකම් බී. එස්.එස්. මදරසිංහ මහතා අද (29දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා වහාම මෙම තීරණය වෙනස් කළයුතු බවත්, එම තීරණය වෙනස් කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ඒ මහතා පවසා සිටියේය.
Dec 29, 2016
මිල ඉහළ දැමුවොත් දැඩි ක්‍රියාමාර්ග
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
