2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වීම නිසා ඊට පෙනී සිටි අයදුම්කරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.
ප්‍රතිඵල ප්‍රමාදවීම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් මුහුණදෙන අගතීන් වෙනුවෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වුව ද තමන් කටයුතු කරන බවයි මහින්ද ජයසිංහ මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.
සාමාන්‍යයෙන් වෙනත් වසරවල දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ නොවැම්බර් අග හෝ දෙසැම්බර් මාසයේදීයි.
මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ ජනවාරී 12 වනදා පමණ වනවිට බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිඛෙනවා.
ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ තාක්ෂණ විෂය ධාරාවෙන් සිසුන් වැඩි පිරිසක් මෙවර විභාගයට පෙනී සිටීමයි.
Dec 29, 2016
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදයට එරෙහිව ගුරුවරු නඩු යාමට සැරසෙති
උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදයට එරෙහිව ගුරුවරු නඩු යාමට සැරසෙති
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
