ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළෙඳ අංශයේ හිටපු ලේකම්වරිය ලෙස සේවය කළ ගයාත්‍රි වික්‍රමසිංහ හට ලිංගික අතවර කළ බව පැවසෙන අය අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකුද ඇතැයි වාර්තා වේ. එසේම අදාළ ලයිස්තුවේ, හිටපු ක්‍රිකට් ලේකම්වරයකු හා හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකුද සිටින බව පැවසේ.
මේ බව හෙළිව ඇත්තේ ගයාත්‍රි විසින් පුවත්පත්වලට ක්‍රිකට් ආයතනයේ තොරතුරු ලබාදුන් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රකාශයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විනය පරීක්ෂණයකදීය.එහිදී තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඇතුළු එහි ප්‍රධානීන් කිහිපදෙනෙකු ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව විනය පරීක්ෂණය සිදුකළ නිලධාරීන් ඉදිරියේ ගයාත්‍රි පවසා තිබේ.
කෙසේවුවද, මෙව්න විට අදාළ ලේකම්වරියට ක්‍රිකට් ආයතනයට ඇතුළුවීම එම ආයතනෙය් පරිපාලන නිලධාරියා විසින් ලබාදුන් ලිඛිත නියෝගයකට අනුව අත්හිටුවා තිබේ.
Sep 5, 2016
Home
Unlabelled
ක්‍රිකට් ආයතනයේ ගයාත්‍රිට ලිංගික අතවර කල අය අතර හිටපු ක්‍රීඩා ඇමතිකෙනෙක්..!
ක්‍රිකට් ආයතනයේ ගයාත්‍රිට ලිංගික අතවර කල අය අතර හිටපු ක්‍රීඩා ඇමතිකෙනෙක්..!
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
