අධ්‍යාත්මික සංවර්ධනය තුළින් යහපත් සමාජයක් ගොඩ නැගීමේදී තමන් විසින් කළයුතුදෑ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බොහෝ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද මෙය අමතක වන බවයි. තොරතුරු දැන ගැනීමේ පනත පිළිබද ජාත්‍යන්තර සමුළුවට කොළඹදී අද (28) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පත සකී‍්‍රයව කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා. මාධ්‍යතුළින් අප දකින දේ තුළ මාධ්‍ය කෙතරම් යහපත්ද යන්න පිළිබඳව ජනතාව තීන්දු කරනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසුවා.
Sep 28, 2016
Home
Unlabelled
මාධ්‍ය කෙතරම් යහපත්ද යන්න ජනතාව තීන්දු කරයි
මාධ්‍ය කෙතරම් යහපත්ද යන්න ජනතාව තීන්දු කරයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.