විජය නන්දසිරි නම් අග්‍රගන්‍ය කලාකරුවා පිළිබඳව හරිහැටි නොදැන ඔහු සම්බන්ධයෙන් වර්ණනා කරන්නට ගොස් මහින්ද රාජපක්ෂ මහතා ඔහු පිළිබඳව කිසිවක් නොදන්නා බව ප්‍රකට කර ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පවසති.
හිටපු ජනාධිපතිවරයා ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ අභාව පිළිබඳව ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.
එහි එක්තරා තැනක "මාගේ මතකයට එන ඔහු විසින් රංගනයේ යෙදෙමින් ගයන ලද ‘‘ගල් ලෙන බිදලා’’ සිංහබාහු නාටයේ ගීතයත් ," ආදිය කියමින් විජය නන්දසිරි මහතා ගල්ලෙන් බිඳලා ලෙන් දොර ඇරලා ගීතය ගායනා කරමින් සිංහබාහු නාට්‍යයේ රඟ පෑ හැටි සිහියට එන බව පවසා ඇත.
සැබවින්ම එය අසත්‍යයක් වන අතර විජය නන්දසිරි කලාකරුවානන් සිය රංග පෞර්ෂය මනාව විදහා පාමින් සිංහබාහු නාට්‍යයේ රඟ පෑවේ යුව රජුට මිස සිංහයාට නොවේය.
මෙම ගීතය ගායනා කොට රඟ පාන්නේ නිශ්ශංක දිද්දෙණිය රංගධරයාය.
Aug 12, 2016
Home
Unlabelled
වර්ණනා කරන්න ගිහින් මහින්ද දෙකොන පටලවා ගනී
වර්ණනා කරන්න ගිහින් මහින්ද දෙකොන පටලවා ගනී
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
