පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය මෙනවිය විවාහ වීමට යන බව වාර්තා වෙනවා.
ඇගේ අතගන්නට යන්නේත් දේශපාලන පවුලක සාමාජිකයෙකු වීම විශේෂයක්.
ඒ වෙනින් කවුරුත් නොව දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන මහතා යි.
මොවුන් දෙදෙනාගේ විවාහය ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත බව යි වාර්තා වන්නේ.
2015 වසරේ දී මහනුවර දී පැවැත්වුණු "මහින්ද සුළග" රැලියේ දී මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය පටන්ගෙන තිබෙන බවට ආරංචිමාර්ග පවසනවා.
සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය වන අතර ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණියක් වනවා.
Jul 8, 2016
දිනේෂ්ගෙ පුතා සමන්මලීව සහේට ගන්න සැරසේ
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
