තේ බොන්නේ ආප්ප කාලද - Neth News Blog

Jul 12, 2016

තේ බොන්නේ ආප්ප කාලද

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු වන පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පසුගියදා කළුතර විහාරස්ථානයකදී මුණගැසුනා.

ඒ නාගොඩ විජේමාන්න බෞද්ධ මධ්‍යස්ථානයේ “සෙත්සිරි උයන” චෛත්‍යයට කොත පැලැන්දවීම සහ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ අවස්ථාවේදීයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් දිගින් දිගටම විමසා සිටියේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවයි.
දෙදෙනාම තේ පානය කරන්නේ කිරිබත් කෑල්ලක් කෑමෙන් අනතුරුවයි.