මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය තවත් දිගු නොකර ඔහු එම තනතුරින් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් අද (14දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එසේම මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට තවදුරටත් සේවා දිගුවක් නොදිය යුතු බව පවසමින් ලබන 24 වැනිදා සිට විරෝධතා ආරම්භ කරන බවත්, රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය මුල්කර ගනිමින් එසේ විරෝධතා ආරම්භ කරන බවත්, ඒ මහතා පැවසීය.
රුපියල මස්තබාල්දු වී ඇති බවත්, පසුගිය වසරේදී උද්දමනය වැඩි වී ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා රජයේ මූල්‍ය කළමනාකරණය දුර්වල වීම හේතුවෙන් මේවන විට මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් අච්චු ගසා ඇති බව ද සදහන් කර සිටියේය.
Jun 14, 2016
අර්ජුන යවන්න බන්දුලල පාරට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
