පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් දකුණු පළාත් ධීවර ඇමති ඩී.වී උපුල් මහතා තිස්සමහරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර අමාත්‍යවරයා අද පෙරවරුවේ පොලිසියට බාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.
පසුගිය 5 වැනිදා පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වූ අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පැවසේ.
ඉදිරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගල් ගසා මරන බවට පසුගිය වසරේ තිස්සමහරාමයේ පැවැති රැස්වීමකදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් දැනටමත් ගෙන තිබේ.
Mar 8, 2016
ඇමති ඩී.වී උපුල් අත්අඩංගුවට
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News