යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන ඇත.
අදාළ නිවසේ ගංජා ඇති බවට පොලීසියට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී මේවා සොයා ගෙන තිබේ.
යාපනයේ සිට වැල්ලවත්ත ප්‍රදේශයට මේවා ප්‍රවාහනට කරන්නට සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකු නිවසෙන් පලා ගොස් ඇති අතර කාන්තාවක් හා ළමයින් පොලීසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
2009 යුද්ධය අවසන් වීමෙන් පසුව මෙවැනි මරාගෙන මැරෙන ඇඳුමක් සොයාගත් මුල් අවස්ථාව මෙය බව පොලිසිය පවසයි.
Mar 30, 2016
මරාගෙන මැරෙන ඇඳුමක් සමග පුපුරණ ද්‍රව්‍ය හසුවේ
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News