විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම සතිය තුළ පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගත වීමට නියමිතව තිබුණු අතර එය ජනාධිපතිවරයාගේ අණින් නවැත්වූ බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර ඇත්තේ රට තුළ විදුලි අර්බුදයක් පැනනැගී ඇති අවස්ථාවේ අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා රටින් පිටවීම සුදුසු නොවන බවයි.
ඒ අනුව අදාළ සංචාරය නවතා ඇති අතර, තමන් කලින්ම තම සංචාරය අවලංගු කිරීමට අදහස්කර සිටි බව අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දන්වා ඇති බව වාර්තා වේ.
Mar 16, 2016
විදුලි ඇමතිගේ රට ගමන නවත්වන්න ජනපති අණ කරයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News