ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් විසින් සිදුකරන ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරකම් නිසා තමන් බලවත් ලෙස සිත් තැවුලට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
මෙම තත්වය සමථයකට පත් කර ගැනීමට නොහැකි වුවහොත්
දේශපාලනයෙන් සමු ගැනීමට තමන් තීරණය කර ඇති බවද ඒ මහතා පැවසීය.
ඒකාබද්ද විපක්‍ෂයේ පිරිස් විසින් තැන තැන ගොස් හරයක් නැති විවිධ ප‍්‍රකාශ කරන බවත් එවත් තත්වයක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
මෙවන් පුදුම සහගත තත්වය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තත්වයක් බවත් පවසන ඔහු තම සටන අවසානය තෙක් කරගෙන යන බවද එසේ කල නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද කියා සිටියේය.
Jul 17, 2018
ඒකාබද්දයේ වැඩ තිත්තයි.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- WDJ කියයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
