පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 7.6ක් වියදම් කර ඇති නිවුයෝක් ටයිම්ස්හි ඉන්දීය මාධ්‍යවේදීනි මරියා අභිබබ් වාර්තා කර ඇත්තේ පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශයෙන් ලද තොරතුරු මත යයි කලින් පැවසූ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ
තමන් එවන් ප‍්‍රකාශයක් නොකල බවයි.
රන්ජන්ගේ මුල් ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් මරියා අභිබබ් සිය ට්වුටර් ගිණුමේ සටහන් කර තිබුනේ තමන්ගේ වාර්තාවේ මුලාශ‍්‍ර හෙලිකර නොමැති බවත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමති සමග දුරකථන සංවාදයේදී පැවසූ අදහස් විකෘති කර ඇති බවත්ය.
මේ අනුව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ඉතා සුළු කාලයක් තුල එකම කාරණාය වෙනුවෙන් පරස්පර අදහස් ප‍්‍රකාශ කර ඇත.
Jul 1, 2018
රන්ජන්ගේ බොරුවක් අතේ මාට්ටු. (video)
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
