මීලගට පැවැත්වෙන මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙරට අගමැතිවරයා ලෙස පත් කිරීම සදහා සියලු උපක‍්‍රම යොදාගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන් ගණන 70ක්
බවත් ඉතා ඉක්මනින් එම ගණන 80 දක්වා ඉහල යනු ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
මෙම තත්වයත් සමගින් පාර්ලිමේන්තුවේ 2/3 බලය ආණ්ඩුවට අහිමිව යනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
Jul 1, 2018
රනිල් එලවා මහින්ද රාජපක්‍ෂ අගමැති කරන්න සියලු සැලසුම් සූදානම්..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
