නැවතත් කොටි සංවිධානය නැගිටීම අවශ්‍ය යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී පැවසුවේ හිතේ අමාරුවට යයි එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එවන් ප‍්‍රකාශයක් කලේ මන්දැයි මහ ලේකම් ලෙස තමන් ඇයගෙන් විමසු බවත් යාපනයේදී දැරියක් දුෂණය කර ඝාතනය කර තිබූ නිසා ඒ හිතේ
අමාරුවට ආවේගයෙන් එස් කියු බව ඇය පැවසූ බවත් ඇමතිවරයා සදහන් කරයි.
ඇමතිවරියගේ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වයේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
Jul 3, 2018
කොටි කතාව විජයකලා කීවේ හිතේ අමාරුවට.. අවේගයෙන්..- අකිල විරාජ්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
