උතුරු නැගෙනහිර පළාත් වල දෙමල ජනතාව වෙනුවෙන් කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි වනිතා කටයුතු පිළිබද රාජ්ය ඇමතිනී විජයකලා මහේස්වරන් පවසයි.
ඇය මෙසේ කියා සිටියේ යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවති ජනපති
ජනතා නිල මෙහෙවර උත්සව අවස්ථාවේදී සභාව අමතිමිනි.
කොටි සංවිධානයේ උවමනාව දැනෙමින් ඇති බවත් 2009 මැයි 19 දිනට කලින් සිටියේ කෙසේදැයි හැමෝටම මතක් වන බවත් ඇය සදහන් කලාය.
අද තත්වය මත එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ඒම තම ප‍්‍රධාන අරමුණ යයිද කී ඇමතිවරිය තම ජනතාව නිදහස යලිත් උවමනා නම් එල්ටීටීඊ සංවිධානය නැවත එසවෙන්න ඔ්නෑ යයිද කීවාය.
මෙම උත්සවය සදහා රජයේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියහ.
Jul 2, 2018
Home
slide
ප‍්‍රභාකරන් ඉන්න කාලෙ කොතරම් හොදද.. කොටි නැවත නැගිටිය යුතුයි.. අපේ අරමුණ නැවත එල්ටීටීය ගෙන ඒමයි.. ‘ජනපති නිල මෙහෙවර’ රාජ්‍ය උත්සවය අමතමින් ඇමතිනී විජයකලා කියයි.
ප‍්‍රභාකරන් ඉන්න කාලෙ කොතරම් හොදද.. කොටි නැවත නැගිටිය යුතුයි.. අපේ අරමුණ නැවත එල්ටීටීය ගෙන ඒමයි.. ‘ජනපති නිල මෙහෙවර’ රාජ්‍ය උත්සවය අමතමින් ඇමතිනී විජයකලා කියයි.
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
