ඒකාබද්ද විපක්‍ෂය සමග වැඩ කිරීමට අවස්ථාවක් නොලදහොත් තනිවම වැඩ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
තමන් කිසිසේත්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට
සූදානම් නැතැයිද ඔහු සදහන් කරයි.
මේ දිනවල ශ‍්‍රී ලංකිා නිදහස් පක්‍ෂයේ පසුබෑමක් තිබෙන බවත් එය නැවතත් ඉහලට ගෙන ඒමට කටයුතු කල යුතු යයිද ඒ මහතා තව දුරටත් සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කලේ බිංගිරියේදී පැවති ජන හමුවක් අමතමිනි.
Jul 2, 2018
ඒකාබද්දයට එපා නම් මම තනිවම වැඩ කරනවා.. පොහොට්ටුවට එක් වෙන්නේ නෑ..- දයාසිරි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
