රුපියල බාල්දු වෙන්නේ රාජපක්‍ෂලාගේ වරදින්.. ආයෝජකයෝ එන්නේ නැත්තේ උද්ඝෝෂණ නිසා.. - Neth News Blog

Jun 21, 2018

රුපියල බාල්දු වෙන්නේ රාජපක්‍ෂලාගේ වරදින්.. ආයෝජකයෝ එන්නේ නැත්තේ උද්ඝෝෂණ නිසා..

රට පුරාම විරෝධතා උද්ඝෝෂණ පවතිද්දී ආයෝජකයන් එන්නේ කෙසේදැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ප‍්‍රශ්න කරයි.

ලබා දී ඇති නිදහස අර්ථවත් ලෙස භාවිත කිරීමට ජනතාව කටයුතු කල යුතු බවද ඔහු සදහන් කරයි.

රුපියල මෙතරම් පිරිහෙන්නේ 2013-14-15 කාලයේදී කිසිදු
නිෂ්පාදනයක් සිදු නොවූ නිසා බවද ඔහු පෙන්වා දෙයි.