මීළග ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව කලබල නොවිය යුතු බවත්, ඒ පිලිබදව තීරණයකට එළැබිය යුත්තේ ඒ අවස්ථාවේදී බවත් ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
(19) රාත්‍රියේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන ආසන
සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව මෙහිදී ආසන සංවිධායකවරු ජනාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා තව වසර එකහමාරක් පවතින බැවින් දැන්ම කලබල නොවිය යුතු බවයි.
Jun 21, 2018
කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
