භික‍්ෂූන් වහන්සේ සිරගත කිරීම ගැන හිටපු ජනපතිගේ අදහස - Neth News Blog

Jun 21, 2018

භික‍්ෂූන් වහන්සේ සිරගත කිරීම ගැන හිටපු ජනපතිගේ අදහස

භික‍ෂූන් වහන්සේ සිරගත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා ඊයේ  (21) අදහස් පළ කළා. ඒ  මාතර මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයට වසර 125 ක් සම්පූර්ණවීම නිමිත්තෙන්  සංවිධාන කර තිබූ ප්‍රදර්ශනයකට සහභාගී වෙමින්.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ බෞද්ධ
භික්ෂූන් රැක ගැනීමට මෙරට ජනතාවට විශාල වගකීමක් ඇති බවයි.