සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නැති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.
උන් වහන්සේගේ සිවරුරට අත තබලාවත් නැතැයි තමනට වාර්තා වී
ඇතැයිද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවනදී ඔහු කියා සිටියේය.
මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඡන්ද කැඩීම සදහා වන කුමන්ත‍්‍රණයේ මූලික පියවරක් ලෙස මෙම සැලසුම ක‍්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියේය.
Jun 21, 2018
Home
slide
ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නෑ.. ගෝටාබයට එරෙහි ජනාධීපතිවරණ කුමන්ත‍්‍රණය වැලිකඩ සිට ඇරඹුනා..
ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නෑ.. ගෝටාබයට එරෙහි ජනාධීපතිවරණ කුමන්ත‍්‍රණය වැලිකඩ සිට ඇරඹුනා..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
