ඥාණසාර හිමිට ඇප දෙනු.. භික්‍ෂූන් පිරිසක් කොටුව බෝධිය ඉදිරියේ මාරාන්තිත උපවාසයක.. - Neth News Blog

Jun 21, 2018

ඥාණසාර හිමිට ඇප දෙනු.. භික්‍ෂූන් පිරිසක් කොටුව බෝධිය ඉදිරියේ මාරාන්තිත උපවාසයක..

සිරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට හෙට දිනයේදී ඇප නියම නොකලහොත් මාරාන්තික උපවාසයක් අරඹන බව බොදු බල සේනා සංවිධානය කියයි.

ඥාණසාර හිමියේ ඇප ඉල්ලීම හෙට දින සලකා බලනු ඇති බව
සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ සදහන් කරති.

මේ වන විටත් භික්‍ෂූන් වහන්සේ පිරිසක් කොටුව බෝධිය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබෙන අතර හෙට දිනයේ ඇප නොලදහොත් එය මාරාන්තික උපවාසයක් කරන බවද නන්ද හිමියෝ කියති.