එදා කී දේවල්ද කලේ.. ආණ්ඩුව ගැන විශාල කණකාටුවක් තිබෙනවා.. මේ අවුරුදු එකහමාරෙන් ආණ්ඩුව ඉවරයි..- හිරුණිකා පොටකට එයි.. - Neth News Blog

Jun 25, 2018

එදා කී දේවල්ද කලේ.. ආණ්ඩුව ගැන විශාල කණකාටුවක් තිබෙනවා.. මේ අවුරුදු එකහමාරෙන් ආණ්ඩුව ඉවරයි..- හිරුණිකා පොටකට එයි..

තවත් වසර එකහමාරකින් මේ ආණ්ඩුව ඉවර බවත් ගත වූ කාලයේදී ආණ්ඩුව විසින් කලේ කුමක්දැයි කණගාටුවක් ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

එදා කියු දේවල් හා අද කල දේවල් ගැන බලද්දී විශාල කණගාටුවක්
ඇතිවන බවද ඇය සදහන් කරයි.

රත්මලානේදී පැවති ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.