බැසිල් රාජපක්‍ෂ මහතා තම 16 කණ්ඩායම ඉලක්ක කරමින් දිගින් දිගටම පහර දෙද්දී ඊට ප‍්‍රතිචාර නොදැක්වුවහොත් තමන් නපුංසකයන් වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
තමන් ඇතුළු කිසිවෙකු රාජපක්‍ෂ පවුලේ සෙසු සාමාජිකයනට කුමන දේ කියුවද මහින්ද රාජපක්‍ෂ
මහතා කිසිදු චෝදනාවක් එල්ල කර නැති බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුනේ’ වැඩසටහන හා අදහස් පල කරමිනි.
Jun 24, 2018
අපි නපුංසකයෝ වෙනවා..- ඩිලාන්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
