ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ යහපාලනය හා නීතිය ස්ථාපනය කරන මෙන් එහි හිටපු පරිපාලකයන් පිරිසක් විසින් ක්‍රීඩා ආමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ජයන්ත ධර්මදාස, සිදත් වෙත්තමුණි, රියන්සි විජේතිලක, උපාලි ධර්මදාස, හේමක අමරසූරිය, ආනා පුංචිහේවා, අර්ජුන රණතුංග හා විජය මලලසේකර විසිනි.
2016 දී පත්වූණු තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ
පරිපාලනය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි අක්‍රිමකතා රැසක් සිදුව ඇති බවත්, ක්‍රීඩාවද බිංදුවට බැස ඇති බවත් පවසන ඔවුන්, මෙම අක්‍රමිකතා පිළිබඳව සොයාබැලීමට හා මෙවැනි ක්‍රියා අනාගතයේදී යළි සිදුවීම වළක්වා ගැනීමට හා ශ්‍රී ලංකා ක්‍රිකට් හි පවතින ව්‍යවස්ථාවට අදාල සංශෝධන ගෙන ඒමට අතුරු කමිටුවක් පත් කරන ලෙසත්, ඉල්ලා සිටියි.
ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
Jun 29, 2018
ෆයිසර්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට යහපාලනය ඉල්ලයි!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide




