රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හ‍්‍රී ලංකාවට පැමිනීමට අපේක්‍ෂාවෙන් සිටින්නේ ඔහුගේ නීතීඥයන් විසින් අද දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අෂිකැරණයට කියා සිටියේය.
ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කරන ලද ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
පසුගිය රජය සමයේ මිග් යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 7.8 ක
මුදල් අක‍්‍රමිකතාවයක් සිදුව ඇති බවට අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද දිනයේ කැදවූ අවස්ථාවේදී මේ බව දැන්වීය.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ මේ වන විට උදයංග වීරතුංග මහතා සිරකරුවෙකු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අද්මාන් සිරගෙදර රදවා ඇති බවයි.
එරට තුල ඔහුට එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වුවහොත් මෙරට ආරක්‍ෂක අංශ එහි ගොස් ඔහු මෙරටට ගෙන ඒම නිසි ක්‍රමවේදය යයිද නීතීවරයා අධිකරණයට තව දුරටත් දන්වා ඇත.
Jun 29, 2018
උදයංග ඩුබායි බන්ධනාගාරයක
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
