එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් සිටින නියෝජ්‍ය ඇමතිවරයෙක් ඔහුට නිල වශයෙන් හිමි වාහනවලට අමතරව රජයේ වාහන තවත් හතරක් භාවිත කරමින් ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
නියෝජ් ඇමතිගේ බිරිදට ටොයොටා ප‍්‍රාඩෝ .. රථයක්, නියෝජ්‍ය
ඇමතිගේ ලේකම්වරයෙකු වන බිරිඳගේ සහෝදරයාට හිමි නිල වාහනයට අමතරව තවත් වාහනයක් දී ඇත්තේ නි. අමාත්‍යවරයා විසින් අලූතින් ඉදිකරන නිවෙසේ වැඩකටයුතු සොයා බැලීමට යයිද සදහන්ය.
තවත් වානයක් නිවෙසේ පාවිච්චියට වෙන් කර ඇති අතර නවීන වෑන් රථයක් දේශපාලන කාර්යාලයට දී ඇත.
- lankacnews
Jun 27, 2018
වාහන නැත්තේ නි. ඇමතිගේ බල්ලට විතරයි.. රජයේ වාහන තොගයක්ම පුද්ගලික වැඩවල..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
