අපේ ජාතිය වදවෙමින් යනවා.. පවුලත දරුවන් දෙකයි නැත්නම් තුනයි..- මහින්ද - Neth News Blog

Jun 22, 2018

අපේ ජාතිය වදවෙමින් යනවා.. පවුලත දරුවන් දෙකයි නැත්නම් තුනයි..- මහින්ද

අද වන විට අපේ ජාතිය ක‍්‍රමානුකූලව වදවෙමින් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කලකට පෙර අපේ පවුලක දරුවන් නවයක් දහයක් සිටියද අද වන විට එය දෙක තුන දක්වා අඩු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාතර ප‍්‍රදේශයේ
විහාරස්ථානයක පැවති උත්සව සභාවක් අමතමිනි