අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල පරිදි මිලිටරි ආණ්ඩුවක අචමසට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකුමාර වෙල්ගම මහතා පවසයි.
මන්ත‍්‍රන්‍ිරයා පවසන්නේ යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත්
පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාධී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු සදහන් කරයි.
Jun 22, 2018
Home
slide
හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි.. පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා..- වෙල්ගම
හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි.. පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා..- වෙල්ගම
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
