පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති වෙනුවෙන් ඩොලර් බිලියන 7.6ක් ලබා දුන් බවට ඇමරිකානු ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පල කරන ලද වාර්තාව චීනය විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.
එම වාර්තාව කිසිදු පදනමක් නැති මෙන්ම නිවැරදිද නොවන බව පවසන මෙරට චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ එහි අඩංගු තොරතුරු
පක්‍ෂපාති බවයි.
තව දුරටත් අදහස් පල කරමින් චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ පුද්ගලික ආයතනයක වාණිජ කටයුත්තක් මත පදනම්ව වූ වාර්තාවක් බැවින් රාජතාන්ත්‍රික කරුණූ දැක්වීමක් සිදු කිරීමේ අදහසක් නොමැති බවයි.
මේ අතර දේශපාලන නිරීක්‍ෂකයන් පවසන්නේ මෙම සිදුවීම සම්බන්දයෙන් චීන රජය වෙතද එල්ල වන චෝදනාවන් බීජිං පාලනය විසින් නොඉවසනු ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් චීනය විසින් දක්වන සුළු හෝ ප‍්‍රතිචාරයක් ශ‍්‍රී ලංකා ආර්ථිකය මත කුණාටුවක් සේ බලපානු ඇති බවද ඔවුනගේ අදහසයි.
Jun 29, 2018
Home
slide
මහින්ද වෙනුවෙන් චීනය පෙනී සිටී.. නිවුයෝක් ටයිම්ස් වාර්තා බේගල් බව කියයි.. බීජිං පාලනය කිපුනොත් ලංකාවට ආර්ථික කුණාටුවක්..
මහින්ද වෙනුවෙන් චීනය පෙනී සිටී.. නිවුයෝක් ටයිම්ස් වාර්තා බේගල් බව කියයි.. බීජිං පාලනය කිපුනොත් ලංකාවට ආර්ථික කුණාටුවක්..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
