මැකෝ පළාත් පාලනය මැතිවරණය තියන්න සැරසෙයි ! - Neth News Blog

Jun 24, 2018

මැකෝ පළාත් පාලනය මැතිවරණය තියන්න සැරසෙයි !

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සහ මීට පෙර නියෝජනය කළ පක්ෂ ලේකම්වරුන් සමඟ එළඹෙන පළාත් සභා මැතිවරණය නිසිලෙස පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

 හෙට (26) උදෑසන 10.00 ට මැතිවරණ කොමිසමේදී
මෙම සාකච්ඡාවව පැවැත්වීමට නියමිතය

විශේෂයෙන් මීට පෙර පක්ෂ ප්‍රධානින් සාකච්ඡා කරගත් ආකාරයට මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන පළාත් පාලන ආයතන නියෝජනය කරන පක්ෂවල ලේකම්වරුන්ටද මෙවර ආරාධනා කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය තව තවත් කල්යාම සම්බන්ධව සහ හැකි ඉක්මණින් ඡන්දය පැවැත්වීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.