සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රොහාන් වැලිවිට මහතා සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන පැය තුනකට පසුව මුදාහැර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
රොහාන් වැලිවිට මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (25)
සිංගප්පූරුව වෙත ගොස් ඇති අතර එහිදී සිංගප්පූරු ගුවන්තොටුපොළ බලධාරීන් මුදල් විශුද්ධිකරණය හා ගුවන් ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප‍්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව රොහාන් වැලිවිට මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පසුව අධිකරණය මඟින් මුදාහරින ලදී.
ලංකාදීප
Jun 25, 2018
හිටපු ජනපති මාධ්‍ය ලේකම් සිංගප්පූරු ගුවන්තොටේදී අත්අඩංගුවට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
