අද වන විට ගිහි පැවිදි කිසිවෙකුට පාරේ පැහැලා යාමට බැරි තත්වයක් උදාවී ඇති බවත් මල්වතුපාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ‍්‍රී විමලධම්ම හිමියෝ පවසති.
‘කපනවා, කොටනවා, වෙඩි තියනවා, බෝම්බ ගහනවා, පොලුවලින් ගහනවා මෙහෙම බලනකොට දෙයියනේ මේ රටේ දුෂණ, මුදල් හොරා
ගැනීම ඉහල ඉදල පහලටම තියෙනවා.
මොන සක්වලකින් ඇවිල්ලද මේ රට නැවත යතා තත්වයට පත්වන්නේ කාගෙන්ද කියලද අපට මහා ප‍්‍රශ්නයක්.
මේ රට කොහොම හරි හදන්න ඔ්නෑ බව තමයි භික්‍ෂුන් වහන්සේලා වශයෙන් අපි ප‍්‍රකාශ කරන්නේ’
උන් වහන්සේ මේ බව කියා සිටියේ මහනුවර මහ රෝහලේ පැවති උත්සව සභාවක් අමතමිනි.
උන් වහන්සේගේ දේශනාව අනුව නම් අවීචි මහා නරකාදියේ සිට බ‍්‍රහ්ම ලෝකය දක්වූ වූ තලයන්ගේ සිටින ඕනෑම ජීවියෙකු පැමින ශ‍්‍රී ලංකාව වැටී ඇති තත්වයෙන් බේරා ගත යුතුය.
අස්ගිරි අනුනායක හිමියන් විසින් සිදු කරන ලද දේශනයක් සම්බන්දයෙන් ආන්දෝලනයක් ඇතිව සතියක් ගතවන්නට පෙර මල්වතු අනුනාහිමියන් විසින්ද කරන ලද මෙම ප‍්‍රකාශය ඒ සමානම අර්ථයෙන් තේරුම් දෙයි.
Jun 25, 2018
Home
Unlabelled
ධර්මායුද එසවෙයි.. අස්ගිරි අනුනායක හිමිගේ ‘හිට්ල්ර් පාලනය’ දේශනයටත් වඩා බරපතල දේශනයක් මල්වතු අනුනාහිමි කරයි..
ධර්මායුද එසවෙයි.. අස්ගිරි අනුනායක හිමිගේ ‘හිට්ල්ර් පාලනය’ දේශනයටත් වඩා බරපතල දේශනයක් මල්වතු අනුනාහිමි කරයි..
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
