වයස අවුරුදු 19න් පහළ ඉදිරි සංචාරයක් සඳහා අයවැය අනුමත කර ගැනීමට ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු ක්‍රිකට් තරු දෙකක් හිටපු සභාපතිවරයකු ගේ නිවසට යාමේ සිද්ධියක් ක්‍රිකට් ආයතනය තුළ මතභේදාත්මක තත්ත්වයක් මතු කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එම ආයතනයේ බලයලත් නිලධාරීයා ලෙස
ක්‍රීඩා අමාත්‍ය ලේකම් කමල් පද්මසිරි මහතා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබියදී මේ තත්ත්වය ඇතිවී ඇත.
කෙසේවුවද, අදාළ ක්‍රිකට් තරු දෙක හිටපු සභාපතිවරයාගේ නිවසට ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය වයස 19න් පහළ ක්‍රිකට් පිලේ සංචාරය සඳහාය.
මෙසේ ගිය හිටපු ක්‍රිකට් තරු දෙකෙන් කෙනෙකුගේ පත්වීම පැවැති පාලක මණ්ඩලයේ අවසන් විධායක සභාවේදී රාත්‍රී 12.00ට පමණ අනුමත කර ගත් එකක් බවද පැවසේ.
-srilankamirror
Jun 22, 2018
හිටපු ක්‍රිකට් තරු 2ක් හිටපු සභාපතිගෙන් සල්ලි ඉල්ලලා !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
