ජනපති මෛත‍්‍රී යටතේ මහින්ද අගමැති කරවීම අපේ ප‍්‍රධාන අරමුණයි..- 16 කණ්ඩායම - Neth News Blog

Jun 13, 2018

ජනපති මෛත‍්‍රී යටතේ මහින්ද අගමැති කරවීම අපේ ප‍්‍රධාන අරමුණයි..- 16 කණ්ඩායම

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදීම මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරවීම තමන් ඇතුළු 16 කණ්ඩායමේ ප‍්‍රධාන අරමුණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට
මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැමති කරවා ගැනීමට තම කණ්ඩායම උපරිම උත්සාහ දරන බවද ඔහු කියයි.

බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.