අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීම වර්ජනය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර නැතැයි රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ශ‍්‍රීලනිප ඡන්ද විමසීමෙන් බැහැර වන්නේ යයි රාජ්‍ය ඇමති ඒ.එච්.එම්.
ෆවුසි මහතාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති අබේවර්ධන පවසන්නේ විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කර ඇති බවයි.
ඇමති මහින්ද අමරවීරගේ නිවසේදී රැස්වුනු ශ‍්‍රිලනිප කණ්ඩායම මෙම තීරණය ගත් බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
ශ‍්‍රිලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතාද පවසන්නේ විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දීමට ශ‍්‍රීලනිපය තීරණය කල බවයි.
අදාල හමුව සදහා මැති ඇමතිවරුන් 30 දෙනෙකු පමණ සහභාගී වූ බවද ඔහු කියයි.
Apr 4, 2018
Home
slide
ශ‍්‍රීලනිපය විශ්වාස භංගයේදී අගමැතිට විරුද්දව ඡන්දය දෙනවා.. වර්ජනය කතා බොරු..- ශ‍්‍රීලනිප නිල මතය මෙන්න..
ශ‍්‍රීලනිපය විශ්වාස භංගයේදී අගමැතිට විරුද්දව ඡන්දය දෙනවා.. වර්ජනය කතා බොරු..- ශ‍්‍රීලනිප නිල මතය මෙන්න..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
