ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනෙකු විපක්‍ෂයට පැමිණීමත් සමගින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමියනු ඇති බව වාර්තා වෙයි.
දැනට පාර්ලිමේන්තුවේ සන්දාන මන්ත‍්‍රීවරුන් 54 දෙනකු විපක්‍ෂය
නියෝජනය කරන අතර අතින් එක්වන 16 දෙනාද සමග එම ගණන 70 දක්වා ඉහල යයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ 96ක් වන සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය විපක්‍ෂය නියෝජනය කරයි.
දැනට විපක්‍ෂ නාය ධුරය දරන ආර්. සම්බන්දන් මෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය දරන අනුර දිසානායක මහතාගේ පාර්ලිමේන්තු ධුරයන් මේ තත්වය මත අභියෝගයට ලක්වෙයි.
Apr 11, 2018
Home
slide
ශ‍්‍රීලනිප බල පෙරලියෙන් සම්බන්දන්ට, අනුරට විපක්‍ෂ නායක හා විපක්‍ෂයේ සංවිධායක ධුරයන් අහිමි වේ..
ශ‍්‍රීලනිප බල පෙරලියෙන් සම්බන්දන්ට, අනුරට විපක්‍ෂ නායක හා විපක්‍ෂයේ සංවිධායක ධුරයන් අහිමි වේ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
